images/19.jpg
images/15.jpg
images/16.jpg
PlayPause
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

වසර 86 ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මෙම පුන්‍ය භූමිය විසින් විශාල පරපුරක් ජාතියට දායාද කර ඇත. අධිරාජ්‍යවාදී සමයේ සිට මේ දක්වා ගමන කටුක අමිහිරි විටෙක සුන්දර හා මිහිරි අත්දෑකීම් රාශියක් සමග ලැබු පන්නරය හෙට දවස සාර්ථක කරගෑනීමට මහත් රුකුලකි. කැකිරාව අධ්‍යාපන කලාපයේ දීප්තිමත් අධ්‍යාපන නිකේතනයක් ලෙසත් ජනප්‍රිය පාසලක් ලෙසත් මෙම ද්වියිතික පාසල ජනසම්මානයට පාත්‍ර වී ඇත. භෞතික සම්පත් වලින් විශාල අඩුපාඩු සහිත නමුත් එම දුෂ්කරතා මැද ජාතියේ ජීවනාලිය හා දේශයේ පසු උරුමකරුවන්ගේ අනාගතය සදහා සන්නද්ධ කිරීමේ සත්කාර්‍ය් ශක්ති ප්‍රමාණයෙන්c කරගන යනු ලැබේ. කැකිරාව අධ්‍යාපන කලාපයටම සම්පත් මධ්‍යස්ථානය වන මෙම සත්කාරක පාසල තුලින් ජාතියට වැඩදායි පරපුරක් ජනිත කරමින් ඉදිරි වසර කීපය තුල කලාපීය අභිමානය බවට මෙම පාසල පත් කිරීම මාගේ සිහිනයයි.

Notice Board

විද්‍යාලයට නවක සිසුන් බදවා ගැනීම

පළාත් ප්‍රථම ස්ථානය ,බෙර වාදනය ,9 ශ්‍රේණිය සකුනිකා දියණිය හා අදීෂා දියණිය

2023 කැකිරාව කලාප ක්‍රීඩා උළෙල 🎀🎀🎀

2023 බස්තියන් සිවල්වා විදුහල වානිජ දිනය

සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරිම

A/bastian silva maha vidyalaya kekirava