(+94) 0252263073
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Bastiyan Silva M.V.

අ/බස්තියන් සිල්වා මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Bastiyan Silva M.V.

අ/බස්තියන් සිල්වා මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල‍ේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 පාසලේ ඓතිහාසික විකාශය                

1934.10.08 කැකිරාව සිල්වා බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නමින් පාසල ආරම්භ  විය. 1937.05.03 කැකිරාව සිල්වා බෞද්ධ මිශ්‍ර ආධාර ලබන පාඨශාලාව නම් විය.1938.05.01 කැකිරාව ජේෂ්ට මිශ්‍ර රජයේ පාඨශාලාව නමින් පාසල රජයට පවරා ගැනීම. 1959.04.01 කැකිරාව ප්‍රාථමික විද්‍යාලය ලෙස නාමය වෙනස් විය. 2004 වර්ෂයේ අ.පො.ස. උ/පෙළ කලා විෂය ධාරාව ආරම්භ විය. 2006.01.01 මහා විද්‍යාලයක් ලෙස උසස් කල අතර කැකිරාව බස්තියන්  සිල්වා මහා විද්‍යාලය නමින් හැදින්වීම. 2007 අ.පො.ස. උ/පෙළ වානිජ විෂය  ධාරාව ආරම්භ වීම.

 වර්තමාන තත්ත්වය    

6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා කලා වානිජ විෂය ධාරාව සහිත මහා  විද්‍යාලයක් ලෙස පවතී.

ආරම්භ කළ වර්ෂය

1934 10 08

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

10

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

20

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසල රජයට පවරාගත් දිනය

1959 04 01

Bastiyan Silva M.V.

අ/බස්තියන් සිල්වා මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Thalawa Road,Kekirawa

: (+94)252263073

: [email protected]

Supported By

© 2026 Bastiyan Silva M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk