නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කැකිරාව බස්තියන් සිල්වා මහා විදුහල

උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ,පිහිටි ජාතික පාසලක් වන බස්තියන් සිල්වා මහා විද්‍යාලය ප්‍රදේශයේ දැරූ දැරියන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කරමින් පිරිපුන් පෞරුෂයකින් හෙබි පුරවැසියන් දැයට දායාද කිරීමේ හිලව්වක් ප්‍රමුඛව කටයුතු කරන පාසලකි. මෙම පාසල මේ වන විට සිසුන් දහසකට අධික පිරිසකට අධ්‍යාපනය ලබා දෙමින් සමස්ත ලංකා තරග ජයග්‍රහණ රැසක්ම ප්‍රදේශය දරුවන්ට හිමි කර දෙමින් සිටි පාසල පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න .මේ සඳහා උරදුන් සියලු දෙනාටම මාගේ කෘතඥතාව පළ කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
කැකිරාව බස්තියන් සිල්වා මහා විදුහල