සමස්ථ ලංකා වුශු තරගාවලිය
වුශු තරගාවලියෙන් අපේ පාසලට හොද කීර්තිනාමයක් ලාබා දුන්නේ අපගේ සිසුන් ය.අපි ඔව්න්ට අපේ ස්තූතිය පුදකරනවා.වූශු තරගා වලියට අපේ පාසලෙන් සහබාගි උන සිසුන් මෙසේ ය.
(ගැහැණු ළාමුණ්)
1.*1 ස්තානය - හේශානි මදුශිකා ශිශ්යාව.*
2.*1 ස්තානය - සාවින්ද්යා මදුබාශිනි ශිශ්යාව.*
3.*2 ස්තානය - දුල්මි සිතාරා මදුශනි ශිශ්යාව.*
4.*2 ස්තානය - කවිශිකා සංදීපනි කුමාරසිරි ශිශ්යාව.*
(පිරිමි ළමුණ්)
1.*1 ස්තානය - බුද්දි ලක්ශිත ශිශ්යා.*
2.*1 ස්තානය - නෙමික සංදුජ ශිශ්යා.*
3.*2 ස්තානය - යොමීන් මානිත ශිශ්යා.*
4.*2 ස්තානය - උවිදු වේහංස ශිශ්යා.*
5.*3 ස්තානය - ඉසිත නිමසර ශිශ්යා.*
6.*3 ස්තානය - චිරාන් ජීවක ශිශ්යා.*
මෙම දරුවන්ට අපේ ස්තූති ය.

