
2023 වසරේ අප්‍රේල් මස 04 වන දින අපගේ නිවාසන්තර ක්‍රීඩා අති උත්කර්ශවත් ලෙස පැවැත් වුනාය.ක්‍රීඩා මෙසේය,
1.වොලිබෝල්
2.ෆුට්බෝල්
3.ක්‍රිකට්
4.කබඩි
5.මළළ ක්‍රීඩා වැනි ක්‍ර්‍රිඩා රාශියකින් සමන්විත වේ.
නිවාස තුනකින් සමන්විත අපගේ නිවාසාන්තර උලෙලේ 568 ලබා ගනිමින් මයුර නිවාසය පළමු ස්තානය ලබ ගත්තාය.ලකුණු 557 ලබා ගනිමින් ලිහිනි නිවාසය දෙවන ස්තානය ලබා ගත්තාය.ලකුණු 500 ලබා ගනිමින් යතිසර නිවාසය තෙවන ස්තානය ලබා ගෙන තිබේ.2025 වර්ශයේ මෙවර ලෙස පැවැත්වීමට බලාපොරොත්තුවෙමි.