අප පාසලේ වෙසක් සතිය ඉතා අලංකාරව ආගමානුකුලව කරමින් බණ භාවනා,දාන ,පින්කම් ඇතුළුව බොහෝ පින්කම් රැසක් කලාය.ඒමෙන්ම භික්ෂුන් වහන්සේලා 34 නමක් වැඩම කළහ. අප පාසලේ සිසුන් පින්කම වලට නිරතවෙමින් ශ්‍රද්ධාවෙන් බණ භාවණා කරහ. මෙවැනි පුන්‍යකටයුතු සැම වර්ෂයකම උත්කරශවත් ලෙස පැවැත්වෙ.
පාසල් දරුවන් සමග ක්රියාකටයුතු කිරිම
සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරිම