2023 වසරේ මැයි මස 22 වන දිනයේ 6 වසරට නවක සිසුන් බදවා ගැනිම සිදු කෙරිණි.නවක සිසුන් පිළිගැනීම සදහා නර්තන අංශයෙන්ද, වාදන අංශයෙන්ද,ගායන අංශයෙන්ද එම සිසුන්ව සංග්‍රහ කෙරිනි.6 වසර සදහා සිසුන් 255 ක් බදවා ගනිමින් පන්ති 6 ක් සමගින් හොද දීව්තීය අද්යාපනයක් ලබා දීමට බලාපොරොත්තු වෙමි.
පාසල් දරුවන් සමග ක්රියාකටයුතු කිරිම
සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරිම